FBC – Full Blood Count (සම්පූර්ණ රුධිර පරීක්ෂාව)

FBC – Full Blood Count (සම්පූර්ණ රුධිර පරීක්ෂාව)

‍මෙ‍ම ‍ප‍රීක්‍‍ෂ‍ණ‍ය ‍සම්‍‍පූර්‍ණ ‍රු‍ධි‍ර ‍ප‍රීක්‍‍ෂ‍ණ‍යක්‍ ‍ලෙ‍ස ‍හැ‍දින්‍‍වේ. ‍මෙ‍ය ‍වෛ‍ද‍ය ‍ව‍රුන්‍ ‍වි‍සින්‍ ‍බ‍හු‍ල‍ව ‍නි‍ය‍ම ‍ක‍ර‍නු ‍ල‍බ‍න ‍ප‍රීක්‍‍ෂ‍ණ‍ය‍කි. ‍මෙ‍හි‍දී ‍ප‍රීක්‍‍ෂා ‍කරනු ‍ල‍බන්‍‍නේ ‍රු‍ධි‍ර‍යේ ‍රු‍ධි‍රා‍ණු ප්‍ර‍මා‍න‍ය‍යි.

‍රු‍ධි‍ර‍ය ‍සෑ‍දී ‍ඇත්‍‍තේ  ‍රු‍ධි‍ර ‍සෛ‍ල ‍ස‍හ ‍රු‍ධි‍ර ‍ත‍ර‍ල‍යෙ‍නි. ‍ ‍රු‍ධි‍ර ‍සෛ‍ල ‍දෙ‍වර්‍ග‍ය‍කි. ‍එ‍නම්‍ ‍ර‍තු ‍රු‍ධි‍ර ‍සෛ‍ල ‍ස‍හ ‍සු‍දු ‍රු‍ධි‍ර ‍සෛ‍ලයි. ‍මී‍ට ‍අ‍ම‍ත‍ර‍ව ‍රු‍ධි‍ර ‍පට්‍‍ටි‍කා ‍ස‍හ ‍රු‍ධි‍ර ප්‍‍ලාස්‍‍මා‍ව ‍ප‍ව‍තී. ‍

මෙ‍ම ‍සි‍ය‍ලු‍ම ‍සෛ‍ල ‍වර්‍ග ‍ව‍ල ප්‍ර‍ති‍ශ‍ත‍යක්‍ ‍මෙ‍ම ‍ප‍රීක්‍‍ෂන‍ය ‍ම‍ගින්‍ ‍ල‍බා‍ග‍ත ‍හැ‍ක.

‍ප‍රීක්‍‍ෂ‍ණ‍ය‍ට ‍සූ‍දා‍නම්‍ ‍වී‍ම.

‍මෙ‍ම ‍ප‍රීක්‍‍ෂ‍ණ‍ය‍ට ‍රෝ‍ගි‍‍යාගේ ‍කි‍සි‍දු ‍පෙ‍ර ‍සූ‍දා‍න‍මක්‍ ‍අවශ‍ය ‍නො‍වේ.  ‍ඕ‍නෑ‍ම ‍වේ‍ලා‍ව‍ක ‍ර‍සා‍ය‍නා‍ගා‍ර‍යක්‍ ‍වෙ‍ත ‍ගොස්‍ ‍මෙ‍ම ‍ප‍රීක්‍‍ෂ‍ණ‍ය ‍සිදු ‍ක‍ර‍ග‍ත ‍හැ‍ක. ‍මේ ‍සඳ‍හා රෝ‍ගි‍‍යාගේ ‍රු‍ධි‍ර‍ය 3ml ‍ප‍ම‍ණ ‍ල‍බා ‍ග‍නී.

FBCවාර්තාතිබෙන්‍‍නේමොවා?
FBC වාර්තාවක්
FBC වාර්තාවක්

HB / Hemoglobin (‍හි‍මොග්‍‍ලො‍බින්‍ ප්‍රමා‍න‍ය)

රු‍ධි‍ර‍යේ ‍හි‍මොග්‍‍ලො‍බින්‍ ප්‍රමා‍න‍ය ‍පුද්‍‍ග‍ල‍යෙ‍කු‍ගේ ‍ව‍ය‍ස ‍අ‍නු‍ව ‍වෙ‍නස්‍ ‍වේ. ‍

උ‍ප‍තේ ‍දී ‍රු‍ධි‍ර‍යේ ‍හි‍මොග්‍‍ලො‍බින්‍ ප්‍රමා‍න‍ය  20gcm3 ‍වේ.

ඉ‍ප‍දී ‍ප‍ල‍මු ‍දි‍න‍යේ ‍දී 16 – 20g/dl ‍ප‍ම‍ණ ‍වේ.

ප‍ල‍මු ‍මා‍ස 3 ‍දී  ‍එ‍ය 10 – 11g/dl‍ ප‍ම‍ණ ‍වේ. ‍

ව‍ය‍ස ‍අ‍වු‍රු‍දු 15න්‍ ‍ප‍සු‍ව ‍වැ‍ඩි‍හි‍ටි ‍පුද්‍‍ග‍ල‍යෙ‍කු‍ගේ ‍ති‍බි‍ය ‍යු‍තු ප්‍රමා‍ණ‍ය‍ට ‍ල‍ගා ‍වේ.

‍වැ‍ඩි‍හි‍ටි ‍පි‍රි‍මි ‍පුද්‍‍ග‍ල‍යෙ‍කු‍ගේ ‍හි‍මොග්‍‍ලො‍බින්‍ ප්‍රමා‍න‍ය 13.5 – 17.5 ‍g/dl අ‍ත‍ර ‍අ‍ග‍යක්‍ ‍ව‍න ‍අ‍ත‍ර, ‍

ගැ‍හැ‍ණු ‍කෙ‍නෙ‍කු‍ගේ  ‍මෙ‍ය 11.5 – 15.5 g/dl ‍අ‍ත‍ර ‍අ‍ග‍යක්‍ ‍ග‍නී.

‍රු‍ධි‍ර‍යේ ‍හි‍මොග්‍‍ලො‍බින්‍ ‍නි‍ය‍මි‍ත ‍අ‍ග‍ය‍ට ‍ව‍ඩා ‍අ‍ඩු ‍වු‍ව‍හොත්‍ ‍එ‍ය ‍රක්‍‍ත ‍හී‍න ‍තා‍ව‍ය ‍ලෙ‍ස ‍හැ‍දින්‍‍වේ.

‍ත‍ව‍ද ‍හි‍මොග්‍‍ලො‍බින්‍ ‍අ‍ග‍යෙන්‍ ‍කෙ‍නෙ‍කු‍ගේ‍ සි‍රු‍රේ ඇ‍ති ‍ය‍ක‍ඩ ප්‍රමා‍ණ‍ය  පි‍ලි‍බඳ ‍අ‍ද‍හ‍සක්‍ ‍ල‍බා‍ග‍ත ‍හැ‍ක.

RBC – Red Blood Cells (‍ර‍තු ‍රු‍ධි‍රා‍ණු ප්‍රමා‍ණ‍ය)

‍සා‍මාන්‍ය ‍නි‍රෝ‍ගී ‍වැ‍ඩි‍හි‍ටි ‍අ‍යෙ‍කු‍ගේ ‍රු‍ධි‍ර‍යේ ‍ර‍තු ‍රු‍ධි‍රා‍ණු ප්‍රමා‍න‍ය 3.5 – 5.5 x 106 mm3 ‍වේ.

PCV (Packed cell volume) / HCT

‍මෙ‍ය ‍ම‍ගින්‍ ‍‍කි‍ය‍වෙන්‍‍නේ සම්‍‍පූර්‍ණ ‍රු‍ධි‍ර‍යේ ‍ර‍තු ‍රු‍ධි‍රා‍නු ප්‍රති‍ශ‍ත‍යයි.

‍පුද්‍‍ග‍ල‍යෙ‍කු ‍ගේ ‍සම්‍‍පූර්‍ණ ‍රු‍ධි‍ර‍යෙන්‍ 45%ක්‍ ‍රු‍ධි‍ර ‍සෛ‍ල ‍ද 55%ක්‍ ‍රු‍ධි‍ර ප්‍‍ලාස්‍‍මා‍ව ‍ද ‍ප‍ව‍තී.

‍එ‍ම ‍නි‍සා ‍වැ‍ඩි‍හි‍ටි ‍නි‍රෝ‍ගී ‍පුද්‍‍ග‍ල‍යෙ‍කු‍ගේ PCV ‍අ‍ග‍ය ‍ආ‍සන්‍‍න ‍ව‍ශ‍යෙන්‍ 45%ක්‍ ‍ප‍ම‍ණ ‍වේ.

‍සා‍මාන්‍ය‍යෙන්‍ PCV ‍අ‍ග‍ය ‍හි‍මොග්‍‍ලො‍බින්‍ ප්‍රමා‍න‍ය ‍මෙන්‍ ‍ද‍ල ‍ව‍ශ‍යෙන්‍ ‍තුන්‍ ‍ගු‍න‍ය‍කි.

MCV (Mean cell volume / Mean corpuscular volume)

‍මේ ‍ම‍ගින්‍ ‍කි‍ය‍වෙන්‍‍නේ ‍රු‍ධි‍ර‍යේ ‍එක්‍ ‍ර‍තු ‍රු‍ධි‍රා‍ණු‍ව‍ක ‍ප‍රි‍මා‍වයි. ‍මෙ‍ය ‍නි‍රෝ‍ගී ‍වැ‍ඩි‍හි‍ටි ‍පුද්‍‍ග‍ල‍යෙ‍කු‍ගේ 80 – 100fl ‍අ‍ත‍ර ‍අ‍ග‍ය‍ක ‍ප‍ව‍තී.   (fl = femto liters)

MCH (Mean cell Hemoglobin / Mean corpuscular Hemoglobin)

මේ ‍ම‍ගින්‍ ‍කි‍ය‍වෙන්‍‍නේ ‍රු‍ධි‍ර‍යේ ‍එක්‍ ‍ර‍තු ‍රු‍ධි‍රා‍ණු‍ව‍ක ‍ඇ‍ති ‍හි‍මොග්‍‍ලො‍බින්‍ ප්‍රමා‍න‍යි. ‍මෙ‍ය ‍නි‍රෝ‍ගී ‍වැ‍ඩි‍හි‍ටි ‍පුද්‍‍ග‍ල‍යෙ‍කු‍ගේ 27 – 34pg ‍අ‍ත‍ර ‍අ‍ග‍ය‍ක ‍ප‍ව‍තී.   (pg = Pico gram)

MCHC (Mean cell Hemoglobin Concentration / Mean corpuscular Hemoglobin Concentration)

මේ ‍ම‍ගින්‍ ‍කි‍ය‍වෙන්‍‍නේ ‍රු‍ධි‍ර‍යේ ‍එක්‍ ‍ර‍තු ‍රු‍ධි‍රා‍ණු‍ව‍ක ‍ඇ‍ති හිමොග්ලොබින් සාන්‍ද්‍රන‍ය‍යි.

මෙ‍ය ‍නි‍රෝ‍ගී ‍වැ‍ඩි‍හි‍ටි ‍පුද්‍‍ග‍ල‍යෙ‍කු‍ගේ 30 – 35g/dl ‍අ‍ත‍ර ‍අ‍ග‍ය‍ක ‍ප‍ව‍තී.

WBC Count – White Blood Cell Count / DC Count (‍‍සු‍දු ‍රු‍ධි‍රා‍ණු ‍ ප්‍ර‍මා‍ණ‍ය)

‍රු‍ධි‍ර‍යේ ‍සු‍දු ‍රු‍ධි‍රා‍ණු ‍වර්‍ග 5 ‍කි.

‍එ‍නම්‍ ‍නි‍යුට්‍රොෆිල, ‍ඉ‍යො‍සි‍නො‍ෆිල, ‍බේ‍සො‍ෆිල, ‍ලිම්‍‍පො‍ස‍යි‍ට‍ (ව‍සා ‍සෛ‍ල), ‍මො‍නො‍ස‍යි‍ට ‍යි.

‍මෙ‍හි‍දී ‍එ‍ම ‍සෛ‍ල ‍වෙ‍න ‍වෙ‍න‍ම ‍කො‍ප‍ම‍න ‍ති‍බේ‍ද ‍යන්‍‍න ‍සඳ‍හන්‍ ‍වේ.

සුදු රුධිරාණු වර්ග 5
සුදු රුධිරාණු වර්ග 5

සා‍මාන්‍ය‍යෙන්‍ ‍නි‍රෝ‍ගී ‍වැ‍ඩි‍හි‍ටි ‍පුද්‍‍ග‍ල‍යෙ‍කු‍ගේ  ‍රු‍ධි‍ර‍‍යේ ‍

නි‍යුට්‍රොෆිල 40-70% ක්‍ ‍ද, ‍ලිම්‍‍පො‍ස‍යි‍ට 20-45% ක්‍ ‍ද, ,‍ ‍මො‍නො‍ස‍යි‍ට 0-10% ක්‍ ‍ද, ඉ‍යො‍සි‍නො‍ෆිල 0 – 7% ක්‍ ‍ද, බේ‍සො‍ෆිල 1% ‍ට ‍ව‍ඩා ‍අ‍ඩු‍වෙන්‍‍ද ‍ප‍ව‍තී.

‍‍නි‍රෝ‍ගී ‍වැ‍ඩි‍හි‍ටි ‍පුද්‍‍ග‍ල‍යෙ‍කු‍ගේ රු‍ධි‍ර‍යේ ‍ස‍මස්‍‍ත ‍‍සු‍දු ‍රු‍ධි‍රා‍නු ප්‍රමා‍න‍ය 4000-11000mm3 ‍ අ‍ත‍ර ‍අ‍ග‍යක්‍ ‍ග‍නී.

‍බැක්‍‍ටී‍රි‍යා ‍ආ‍සා‍ධ‍න‍ය‍ක ‍දී ‍ නි‍යුට්‍රොෆිල ප්‍රති‍ශ‍ත‍ය ‍ද, ‍වෛ‍රස්‍ ‍ආ‍සා‍ධ‍න‍ය‍ක‍දී ‍ව‍සා ‍සෛ‍ල ප්‍රති‍ශ‍ත‍ය ‍ද, ‍ප‍ර‍පෝ‍ශි‍ත ‍ආ‍සා‍ධ‍න‍ය‍ක‍දී ‍ ඉ‍යො‍සි‍නො‍ෆිල ප්‍රති‍ශ‍ත‍ය ‍ද ‍‍වෙ‍නස්‍ ‍වේ.

මී‍ට ‍අ‍ම‍ත‍ර‍ව ‍රු‍ධි‍ර‍යේ ‍සු‍දු ‍රු‍ධි‍රා‍නු ප්‍රති‍ශ‍ත‍ය ‍ඉ‍හ‍ල ‍යා‍ම‍ට ‍බ‍ල‍පා‍න ‍හේ‍තු,

  1. ‍නි‍වු‍මෝ‍නි‍යා‍ව
  2. කක්‍‍කල්‍ කැස්‍‍ස
  3. පි‍ලිස්‍‍සීම්‍ ‍ව‍ල‍දී
  4. ආ‍ත‍ර‍යි‍ටීස්‍
  5. ලි‍යු‍කේ‍මි‍යා‍ව
  6. ‍සර්ප ‍දශ්‍‍ට ‍කි‍රීම්‍ ‍‍වැ‍නි ‍වි‍ෂ ‍වීම්‍ ව‍ල‍දී

රු‍ධි‍ර‍යේ ‍සු‍දු ‍රු‍ධි‍රා‍නු ප්‍රති‍ශ‍ත‍ය ‍ප‍හ‍ල ‍යා‍ම‍ට ‍බ‍ල‍පා‍න ‍හේ‍තු,

  1. HIV ‍‍‍ඒඩ්‍ස්‍
  2. ඉන්‍ප්‍‍ලු‍වෙන්‍‍සා ‍
  3. මැ‍ලේ‍රි‍යා

වැ‍නි ‍ආ‍සා‍ද‍න ‍ව‍ල‍දී.

Platelet Count (‍රු‍ධි‍ර ‍පට්‍‍ටි‍කා ‍ග‍ණ‍න‍)

‍රු‍ධි‍ර ‍පට්‍‍ටි‍කා ‍රු‍ධි‍ර‍යේ ‍ප‍ව‍ති‍න ‍කු‍ඩා‍ම ‍සෛ‍ල ‍වර්‍ග‍ය‍යි.  ‍රු‍ධි‍ර ‍ව‍හ‍න‍ය‍ක‍දී ‍රු‍ධි‍ර ‍ව‍හ‍න‍ය ‍වැ‍ලැක්‍‍වී‍ම

‍මේ‍වා‍යේ ප්‍රධා‍න ‍කාර්‍ය‍යි.

‍‍ඩෙං‍‍ගු ‍රක්‍‍ත‍පා‍ත ‍රෝ‍ග‍යේ‍දී ‍රු‍ධි‍ර ‍පට්‍‍ටි‍කා ‍අ‍ධි‍ක ‍ලෙ‍ස ‍අ‍ඩු ‍වී‍ම‍ට ‍ලක්‍‍වේ. ‍ත‍ව‍ද ‍අ‍සා‍මාන්‍ය ‍ලෙ‍ස ‍ලේ ‍

කැ‍ටි‍ගැ‍සී‍මේ ‍තත්‍‍ව ‍ව‍ල‍දී ‍රු‍ධිර ‍පට්‍‍ටි‍කා ‍ග‍ණ‍න ‍වෙ‍නස්‍ ‍වේ.  ‍

සා‍මා‍ය‍යෙන්‍ ‍නි‍රෝ‍ගී ‍වැ‍ඩි‍හි‍ටි ‍පුද්‍ග‍ල‍යෙ‍කු‍ගේ ‍රු‍ධි‍ර ‍පට්‍‍ටි‍කා ප්‍රමා‍න‍ය 150 – 450 X 109 /L  ‍ප‍ම‍ණ ‍වේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s