CRP පරීක්ෂණය (C-Reactive Protein test)

මෙම පරීක්ෂණය ද ESR පරීක්ෂණය මෙන් යම් රෝගයක් සදහා විශේෂිත පරීක්ෂණයක් නොවේ. ඕනෑම ආසාදනයකදී මෙහි අගය (+) positive විය හැක.

රුධිරයේ ඇති C-reactive protein ප්‍රමාණය 6 mg/dl ට වඩා අඩු වූ විට එය Normal ලෙසද , 6 mg/dl ට වඩා වැඩි වූ විට Possitive ලෙසද සලකනු ලැබේ.

සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකු ගේ 6 mg/dl ට වඩා අඩු අගයක් ගනී. එය 6 mg/dl ට වඩා වැඩි වූ විට යම් අසාදන තත්වයක් ඇතැයි සිතිය හැක. බොහෝ විට බැක්ටීරියාවක් විසින් සදනු ලබන අසාදන වලදී CRP අගය ඉහල යයි.

බොහෝ අවස්ථා වලදී ESR අගය වැඩි වන විට CRP අගයත් වැඩි වේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s