Serum creatinine පරීක්ෂණය

මෙය වකුගඩු සම්බන්ධ පරීක්ෂණයකි.

මෙමගින් වකුගඩු වල ක්‍රියාකාරීත්වය පිළිබද අදහසක් ලබාගත හැක.

ශරීරයේ මාංශ පේශීන් මගින් creatinine නම් ප්‍රෝටීනය නිපදවයි. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ ශරීරයෙන් creatinine නියත ප්‍රමාණයක් ශරීරයේ තරල වලට නිකුත් කරයි. එය සාමාන්‍යයෙන් 0.7  – 1.7 mg/dl වේ. ශරීරයේ creatinine ප්‍රමාණය මාංශ පේශීන් වැඩි වන විට වැඩි අගයක් ගනී. එම නිසා ගැහැණු කෙනෙකුට වඩා පිරිමි කෙනෙකුගේ creatinine ප්‍රමාණය තරමක් වැඩි අගයක් ගනී.

එම creatinine වකුගඩු මගින් පෙරා ඉවත් කරයි. නමුත් වකුගඩු වල ක්‍රියාකාරීත්වය අක්‍රිය වූ විට එම හෝමෝන ප්‍රමාණය අඩු වී රුධිරයේ ඇති creatinine ප්‍රමාණය වැඩි අගයක් ගනී.

එම නිසා යම් පුද්ගලයෙකු ගේ creatinine ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා වෙනස්  අගයක් නම් එම පුද්ගලයාගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය වෙනස් වී ඇතැයි නිගමනය කල හැක.

සාමාන්‍ය serum creatinine අගය 0.7 – 1.7 mg/dl වේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s